අනිත් කොන
About this book
අනිත් කොන - A doctor's heart sutra
වෛද්‍යවරියකගේ උතුරු කොන අත්දැකීම් සහ විඳීම්...
අපට තිබුනේ ඔවුන් ගැන අමුතු බියකි. ඔවුන්ට තිබුනේ අප ගැන බියක් සහ වැරදි වැටහීමකි. සිංහලයා නරකයි, දෙමළා නරකයි කියා දෙපැත්තට වෛර කරමින් සිටි සියල්ලෝම අද එක මිනිස් ජාතියක් ලෙස එකතු වී සිටිති. අපි බිය වූ, අපට බියවූ මිනිසුන් දහස් දෙනා අප හමුවේ වැඳ වැටී ස්තූති කරති. මේ එදා අමුතු පරිසරයක අමුත්තන් වූ අප ඔවුන්ගේ මිනිසුන් වුණු කතාන්දරයයි
Details
ISBN
9789557541020
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review