Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මනුපුර සක්මන

මනුපුර සක්මන

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

අපි දකින අහන සෑම දෙයෙහි ඇත්තේ විඳීම් පමණි. දුක, සතුට, සැප , සැනසුම, කඳුළ, සිනහව වෙහෙස, විමසුම මේ සියල්ල කැටිවුණු විඳීම් අපි විවිධ ප්‍රකාශන ඔස්සේ සමාජගත කරන්නෙමු. අකුරෙන් අකුර කවි පද බවට පෙරලෙන්නේ ඒ විඳීම් ය.

මා මේ මිනිස් පුරයේ මෙතෙක් ආ මග හමුවුන ගැටුනු සහ දුටු බොහෝ දෑ මේ ‘මනුපුර සක්මන‘කාව්‍ය සංග‍්‍රහයේ කැටි කර ඇත. සමාජය හා ඍජුවම ගැටෙන ක්ෂේත‍්‍රයක් නිසා මනුපුර වෙලා සිටින සියලූ දුක් කරදර බාධක දකින්නට විඳින්නට එය තෝතැන්නක් විය. එසේ පබැඳුනු මේ කවි සක්මන ඔබටද අපූරු විඳීමක් වෙනු ඇතැයි මා අපේක්ෂා කරමි.

ISBN
9789557541013
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මනුපුර සක්මන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.