Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඈන්ගේ සිහින ලෝකය
About this book
''ඔබ කවදාවත් හිතුවේ නැහැ නේ ද, අනාථ ගැහැණු ළමයෙක් දරුකමට හදා ගත්න ?'' මාරිල්ලා කැත්බට් තම සොහොයුරාගෙන් ඇසුවා ය.''එයින් මොන දෙයක් සිද්ධ වෙයිද කියලා දෙයියෝ විතරයි දන්නේ.''

ඔවුන්ගේ සාමකාමී නිහඬ ජීවිත තුලට බලාපොරොත්තු නො වු ආකාරයෙන් ඇතුල් වූ, රතු හිසකේ ඇති කෙට්ටු අනාථ දැරියක වන ඈන් ෂර්ලිගෙන් තමාට සැනසීමක් ලැබෙනු ඇතැ යි කැත්බට් කල්පනා කළේය.

දැරියගේ දඟකාරකම්වලින් ඇතිවන අවිහිංසක තරහවත්, ඇය දවල් හීනවලින් මනස පුරවා ගෙන තොරතෝංචියක් නැති දෙඩවීම්වලින් ලබා දෙන සතුටත් කියා නිම කළ නො හැකිය.එවන් සෙනෙහසක්, ආලෝකයක් නැති නිවහනක් පිළිබඳව දැනු ඔවුන්ට සිතා ගත නො හැකිය.

ISBN
9789556525625342
පිටු ගණන (Pages)
342
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඈන්ගේ සිහින ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.