Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ස්ත්‍රෝත්‍ර ගීතය

ස්ත්‍රෝත්‍ර ගීතය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මෙය, පුද්ගලත්වය මකා දැමීමේ පරිණාමීය අදියරක සිටින අපූරු මිනිස් සමාජයක් පිළිබඳ ප්‍රති-යුතෝපියානු වෘතාන්තයකි. මේ සමාජයේ පුද්ගලයන් හඳුනාගැනෙන්නේ අංකවලිනි.

"මම" යන වචනය පාවිච්චි කිරීම මේ සමාජය තුළ සපුරා තහනම් ය. ඒ වෙනුවට, "අපි" යන වචනය ආදේශ විය යුතුය. එනිසා කිසි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුට ආදරය කිරීමේ හැකියාවක් නැත. මන්ද යත්, තනි කෙනෙකුට ආදරය කිරීම 'ආත්මාර්ථකාමී' ක්‍රියාවක් වන බැවිනි.

එවැනි සමාජයක පුද්ගල නිදහස වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් කරන කෙනෙකු පිළිබඳ විචිත්‍රවත් කතාවක් මෙහි දිගහැරෙයි. කෙනෙකු, සමාජ තහංචි පිළිගන්නා වහලෙකු වන්නේද, නැත්නම් සම්මතයට අභියෝග කරන අදීන පුද්ගලයෙකු වන්නේද යන්න මෙහිදී රූපකාර්ථයෙන් මතු කෙරෙයි.

ISBN
9789553137661
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්ත්‍රෝත්‍ර ගීතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.