අනුරාගයේ මුල්පොත
About this book
''මම තවදුරටත් පිරිසිදු ගෑනියක් නෙමෙයි. පතිව්‍රතාවක් නෙමෙයි. මාව නිකම්ම නිකම් වේසියක් වන තැනට ඔහේ කටයුතු කළා.
දියමන්ති කරාබු කුට්ටමකට මම මගේ සිරුර කුලියට දුන්නා. මීට පස්සේ, බලය සඳහා, මට හොයා ගන්ඩ පුළුවන් බලවත්ම
කුලීකාරයාට මම ඒක කුලියට දෙන්ඩ සූදානම්'' - මනාසි
''අද ඉන්දියාවේ මිනිස්සු වැඩියෙන්ම බයේ ඉන්න ගෑනි ඔයා නෙමෙයිද? දැනි අගමැති වුණත් ඔයාගෙ අතේ සෙල්ලම් බඩුවක්...
ඉතින් ඔයා කියනවා, මම ඔයාව විනාශ කළා කියල. මනාසි, ඔයා ළඟ තිබුණෙත් ඉහළට නගින ආසාව විතරයි.'' - විජායි
''මට මගේ දරුව ඕනෑ... එයා මගේ බාප්ප වුණත් මට කමක් නෑ. එයා මගේ තාත්ත වුණත් මට කමක් නෑ.. '' - සුපර්ණා
''එළියට බැහැපිය දේශපාලන බල්ලා.'' - සයිරස්
Details
ISBN
9789556808124
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review