Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අප හමුවුණු වෙලාවේ

අප හමුවුණු වෙලාවේ

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
මට මං කැමති දේවල් කරන්න දෙන්න කියලා තාත්තට කියන්න ගියොත් එයා කියන ඒව මං දන්නවනෙ. එයාගේ රස්සාව, අපේ වියදම්, අපි වෙනුවෙන් එයා කොච්චර මහන්සි වෙනවද, එහෙම තියෙද්දීත් අපි හැම දේම නාස්ති කරනවා... ඔන්න ඕව තමයි එයාගේ උත්තර. දෙන්න කොච්චර රණ්ඩුවක හිටියත් අම්මත් ඒ වෙලාවට තාත්තාගේ පැත්තට කතාව.අම්ම එතකොට කියන්න ගන්නවා, ඔයා ලොකු වුණාම තේරෙයි මේ ප්‍රශ්න ගැන... බැඳල බබාලා හම්බුණාම බලන්නකො.. ඔන්න ඕව. මොන මඟුලක් ද මං ජීවිතේටත් බඳින්නෙවත් ළමයි හදන්නේවත් නෑ.... එක එක්කෙනා වෙනුවෙන් රස්සාවක් කරකර බිල් ගෙවන එකට ද ජීවත් වෙනවා කියන්නේ?..
Details
ISBN
9789553609175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අප හමුවුණු වෙලාවේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.