Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / SINHALA GRAMMAR - සිංහල අක්ෂර වින්‍යාසය

SINHALA GRAMMAR - සිංහල අක්ෂර වින්‍යාසය

About this book

හෝඩිය, අක්ෂර වින්‍යාසය, වාක්‍ය නිර්මාණය, විරාම ලක්ෂණ, පද බෙදීම ආදී වූ සිංහල ව්‍යාකරණයේ විවිධ අංග, ඕනෑ ම අයෙකුට සරල ව වටහා ගත හැකි වන පරිදි පැහැදිලි කෙරෙන ව්‍යාකරණ පොත් පෙළක පළමු වැන්න ලෙස, 'සිංහල අක්ෂර වින්‍යාසය' නමැති මෙම පොත ප්‍රකාශනයට පත් කෙරෙයි.

හය වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා විභාග සඳහා ද නීති ප්‍රවේශ, පරිපාලන සේවා ආදී විභාග සඳහා ද අදාළ සිංහල අක්ෂර වින්‍යාස ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුම මෙහි ඇතුළත් ය.

අපේ සිංහල පන්තිය - සිංහල ඉස්කෝලෙ

ISBN
9786246749293
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: SINHALA GRAMMAR - සිංහල අක්ෂර වින්‍යාසය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.