අපැහැදිලි ඉලක්කම
About this book
ජෙයරාණි විසින් කරන ලද සටහන එල්මෝ නාගොඩවිතානට පෙන්වීම යුතුකමක් ලෙස රොයිස්ටන් සිතයි. සියදිවි නසා ගැනීමට නිවැරදි හේතුව එය නොවුණත් ලිපිය ඔහුට පෙන්විය යුතු බව රොයිස්ටන්ගේ අදහසයි. ජෙයරාණිගේ අත්අකුරු හඳුනාගැනීමටද එය මහඟු උපකාරයක් වනු නියතය. එල්මෝට දුරකතන ඇමතුමක් ලබාදුන් රොයිස්ටන් ඔහු නිවසේ සිටින බව සනාථ කරගත්තේය.
Details
ISBN
9786245895823
පිටු ගණන (Pages)
145
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review