Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආපසු බිම්මල් ලොවට

ආපසු බිම්මල් ලොවට

About this book

ඩේවිඩ් සහ චක් හිතුවෙ ඔවුන් ඒ බැසිඩියම් ග්‍රහලෝකයට ගිය අන්තිම වතාව කියලයි.

නමුත්...බාස් මහත්මයා අබිරහස් ලෙස අතුරුදන් වුණා. අද්භූත හොඩුවාවන් හැම තැනින්ම මතුවෙන්නත් පටන් ගත්තා. ඇත්තටම මේ හෝඩුවාවන් ඔවුන් කැඳවාගෙන යන්නේ කොතැනටද? පෘතුවියෙන් එළියේ ඇති බයංකාර රහසකට.

බැසිඩියම් අනතුරේ!

"ආපසු බිම්මල් ලෝකයට" Eleanor Cameron ලේඛිකාව විසින් රචිත The Wonderful Flight to the Mushroom Planet නවකතාවේ දෙවෙනි වෙළුමයි.

ISBN
9786246416669
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආපසු බිම්මල් ලොවට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.