අපේ ආදර කතාව
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රීය කර ගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට. මට ඔයා ව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ළඟින් කඩා වැටෙන්න. ඔයා හරි ම තියුණුයි. හැඟීම් දනවන සුලුයි. පුදුමාකාර තරම් මුවහත්. ගෑණු පරාණ ඔයාට මැරෙන්න හදන්නෙ ඒ හින්ඳමයි. ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මදියි කියල මට හිතෙනවා. මගේ ජීවිතය පුරා ඔයාගේ ප්‍රේමයේ අණසක පැතිරිලා. ඔයා මාව අවුස්සලා. සන්සුන් නො සන්සුන් හැම පීඩාකාරී උණුසුමකට ම මම කැමතියි. මම කැමතියි ඒ උණුසම මගේ ශරීරය ඇතුලෙ මුදා හරිනවට.
Details
ISBN
9789556810400
පිටු ගණන (Pages)
202
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review