අපේ චීන
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයෙහි චීන අධ්‍යනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියෝ 1994 වසරේ දී චීන රජයේ ශිෂ්‍යත්වයක් ලැබ චීනයට වැඩම කොට නන්ජි ෂෆන් විශ්වවිද්‍යාලයෙන් චීන භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. අනතුරුව 1999 වසරේ දී නූතන භාෂා අංශයෙහි ස්ථිර කථිකාචාර්ය තනතුරකට පත් එහිමියෝ 2003 වසරේ දී චීන භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, ෂංහයි නගරයේ හූආතොං ෂෆන් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්හ. චීන භාෂාව පිළිබඳ අධිකරණයෙහි දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු ද වන එහිමියෝ ''උසස් පෙළ චීන භාෂා පාඨ සංග්‍රහය'' , ''නූතන චීන සංස්කෘතිය හා ජීවන රටාව'' , ''චීන වචන මාලාව'' , ''චීන-සිංහල, සිංහල-චීන මූලික ශබ්දකෝෂය'' , ''ලංකායෝග ධම්මදින්න ශෛලිය'' , ''දේව පූජාව හා වෙනත් කතා'' යන කෘතිවල කතුවරයා ද ''Chinese Language for Tourism in Sri Lanka'' කෘතියේ සංස්කාරක ද වෙති.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.