Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සාහිත්‍ය සංකථන
About this book

ග්‍රීක මානවයා තුළ සංලක්ෂිත විචාරශීලීත්වය සහ මානුෂීයත්වය කොතෙක් ද යන්න ලෝකයට විවර වන්නේ සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි මිනිසුන් විශ්වයට දායාද කළ අමරණීය කලා ප්‍රභේදයන්වල මහිමයෙන් බව නොරහසකි.

මේ අතුරින් ඉතා ප්‍රබල ජීව ගුණයකින් යුක්ත කලා මාධ්‍යයක් වන නාට්‍ය කලාව වර්ධනය කිරීම සඳහා ඇරිස්ටෝටල් විසින් දරන ලද ප්‍රයත්නය ඔහුගේ කාව්‍ය ශාස්ත්‍රය නැමැති මා හැඟි ග්‍රන්ථය පරිශීලනය කරන තත්කාලීන පාඨකයන්හට ද වැටහෙනු ඇත. එකී කාව්‍ය ශාස්ත්‍රය ස්මරණය කරමින් එහි ඇරිස්ටෝටලියානු න්‍යාය භාවිතයට ගෙන ඊඩිපස් නාට්‍ය පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක් සිදු කිරීමේ අරමුණින් මෙම කෘතිය මවිසින් සම්පාදනය කෙරිණි.
සාහිත්‍ය කෙරෙහි තිබූ මහත් ලැදියාව සහ හුරුව මා කොළඹ විශ්වවිද්‍යාලය තුළ ජන මාධ්‍ය අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලබද්දී බටහිර සාහිත්‍යයේ රසයෙන් යළි නොතිත් ආශාවක් බවට පත් කළ කථිකාචාර්ය චින්තක රණසිංහයන් ගෞරවයෙන් සිහිපත් කරමි.

ටෙරෝෂනී දහනායක
Teroshanie Dahanayake

ISBN
9789558295076
පිටු ගණන (Pages)
35
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සාහිත්‍ය සංකථන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.