අපූරු මීයා
About this book
මී අම්මා කෙනෙකුට දිනක් අමුතු කෑමක් හමු වේ. එය බෙහෙත් පෙත්තක් වැනි යමකි. බොහෝ සෙයින් රසවත් එම පෙත්ත අනුභව
කරන මී අම්මා, යෝධ මී පැටියෙකු බිහි කරයි.
ඌරන් තරවීම සඳහා ලබා දෙන බෙහෙත් පෙත්තක් වැරදීමකින් කෑ මේ මී අම්මා බිහි කළ මී පැටියා මී වංශය නව මඟකට
ගෙන ගිය වීරෝධාර මීයෙකු බවට අවසානයේ පත්වෙයි.
Details
ISBN
9789558903167
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review