අරාබි නිසොල්ලාසයේ කතා
About this book
දහසක් රාත්‍රීන් ඉතා ප්‍රීතියෙන් ගත කළ පසු එක්දහස් එක් වැනි රැය අවසන් වත්ම රජතුමා ෂිහර්සාදි ඔහුගේ අගබිසව ලෙස තෝරා ගත්තේය. තරුණියන් මරා දැමීමේ
නීතිය අවලංගු කළේය. ඉන්පසු තම සහෝදර ශාසේනත් රජුද ගෙන්වා ඔහුට දිනර්සාදි සරණ පාවා දුන්නේය.
රටවැසියෝද මහඇමති තුමා හා භාර්යාවද මහත් සේ සතුටට පත්වූහ. රජවරු දෙදෙනාගේ සරණ මංගල්‍ය උත්සව ඉතා අලංකාර ලෙස පැවැත්විණ. සතියක් මුළුල්ලේ
රටවැසියන් ෂිහර්සාදිට ප්‍රශංසා කරමින් සැණකෙලි පැවැත්වුහ.
Details
ISBN
9789556767339
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review