Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කුමාරයන් නැති ලෝකයක්
About this book

'ඔබේ හොඳම යෙහෙළිය ඔබව මරන්නට තැත් කිරීමෙන් පසු අවිනිශ්චිතභාවයක් ඉතිරි වේ...’

අඹ යෙහෙළියන් වූ සොෆී සහ අගතා, ඔවුන්ගේ සදාකාලික ප්‍රීතිය විඳිමින් නැවත වරක් ගැවැල්ඩන්හි විසූහ. නමුත් අගතාට ඇගේ කුමරා නොමැති පාළුව දැනුණි. එක් දුර්වල මොහොතක, ඇය පැතුමක් පැතුවා ය, නැවත වරක් හොඳ නරක පාසල වෙත යාමට තිබූ ගේට්ටු විවර කෙරූ පැතුමක්. අගතා සහ සොෆීව නැවත වරක් ඔවුන් ගැලවී පලා ආ ලෝකයටම ඇදී ගියහ - නමුත් සියලුම දේ වෙනස් වී තිබුණි.

කොල්ලන්ගේ පාසල හා කෙල්ලන්ගේ පාසල අතර යුද්ධයක් ඇතිවෙමින් පැවතුනි. මේ සදාකාලික සතුට කිසිවෙක්ට ප්‍රීතිදායක අවසානයක් ගෙන ඒවිද?

ISBN
9786245519590
පිටු ගණන (Pages)
479
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කුමාරයන් නැති ලෝකයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.