Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හොඳ නරක ඉස්කෝලේ - කාලයේ කදාමිණ

හොඳ නරක ඉස්කෝලේ - කාලයේ කදාමිණ

About this book

'අතීතය කියන්නේ වර්තමානයට, වර්තමානය කියන්නේ අතීතයට... ඔබ එය වෙනස් කරන තුරුම කතාන්දරය නැවත නැවත සිදුවේ.'

බොරු රජෙක් කැමලොට්වල සිහසුන පැහැර ගෙන, සත්‍ය රජු වූ ටෙඩ්රෝට මරණය නියම කළේය. ටෙඩ්රෝස්ගේ රැජන, අගතා අනූනවයෙන් ගැලවී යද්දී, ඇගේ අඹ යෙහෙළිය, සොෆී යාන් රජුගේ උගුලට හසු වූවාය.

කතා මාලාවේ හදවත තිගැස්වෙන පස්වන වික්‍රමයේදී සියලුම සුරංගනා කතාන්දර මාරාන්තික අවසානයකට ළඟා වීමට පෙර, අඟතා සහ හොඳ නරක පාසලේ සිසුහු කාලයට එදිරිව සටන් වදිමින් ටෙඩිරෝස්ව නැවත වතාවක් සිහසුන මත හිඳුවන්නට වෙහෙස වූහ...

ISBN
9786246585580
පිටු ගණන (Pages)
615
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හොඳ නරක ඉස්කෝලේ - කාලයේ කදාමිණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.