Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හොඳ නරක ඉස්කෝලේ - කීර්තියේ ගවේෂණ

හොඳ නරක ඉස්කෝලේ - කීර්තියේ ගවේෂණ

About this book

‛අර එළියේ ඉන්න මොකක් හරි දෙයක් අපේ සිසුන්ට කරදර කරනවා, ඔයාලගේ ගවේෂණය තමයි ඒක හොයාගන්න එක”

ඔවුන් උපාධිය ලබා ගැනීමට පෙර, හොඳ නරක පාසලේ සිසුන් ඔවුන්ගේ ජීවිතවල වඩා විශාලතම වික්‍රමයක් වෙනුවෙන් පාසල සමග තිබුණු බැඳීම් අතහැර, කීර්තිය සඳහා ගවේෂණ සම්පූර්ණ කළ යුතු විය. ගවේෂණ භයානක, අනපේක්ෂිත හා අනතුරුදායක ඒවා විය. හොඳ නරක එකට එක්ව ක්‍රියා කරන්නට ක්‍රමයක් සොයා නොගතහොත්, දෙපසින් එක් පසෙකටවත් නොනැසී සිටිය හැකිවේද?

අගතා, ටෙරෝස් සහ සොෆී, හොඳ නරක පාසලේ කතා මාලාවේ අනතුරු බහුල වූ හතරවන වික්‍රමයේ නැවත යෙදී සිටියෝය.

ISBN
9786246585358
පිටු ගණන (Pages)
568
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හොඳ නරක ඉස්කෝලේ - කීර්තියේ ගවේෂණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.