Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලෙජන්ඩරි - (කැරවල් 2)

ලෙජන්ඩරි - (කැරවල් 2)

About this book

රකින්නට හදවතක්. ගෙවන්නට ණයක්. දිනන්නට සෙල්ලමක්.

කැරවැල්හි මායා ලෝකය තුළට ඇද වැටුණු පසු ඩෝනටෙල්ලා ඩ්‍රැග්නා අවසානයේ ඇගේ පියාගෙන් ගැලවුණු අතර ඇගේ සොයුරියව අවාසනාවන්ත යෝජිත විවාහයෙන් මුදාගත්තාය.

ගැහැනු ළමෝ සමරමින් සිටිය යුතු වූවත්, ටෙල්ලා තවමත් නිදහස් නොවූවාය. ඇය අබිහරස් අපරාධකරුවකු සමග ඉතා දුෂ්කර කේවල් කිරීමක් කර තිබූ අතර ටෙල්ලා ඔහුට ණය වී තිබුණු දෙය කිසිවකුට කිසිදාක ඔහුට ලබාදිය හැකි දෙයක් නොවීය.

කැරවල් මාස්ටර් ලෙජන්ඩ්ගේ ඇත්තම නම.

ලෙජන්ඩ්ගේ අනන්‍යතාවය හෙලි කරගත හැකි එකම අවස්ථාව වූයේ කැරවල් ජයගැනීම පමණි, ඉතින් ටෙල්ලා නැවත වරක් පුරාවෘත්තමය තරගය මැදට පැන්නාය. කැරවල් සෑම විටකම නිර්භීතකම, කපටිකම සහ පරිත්‍යාගය ගැන අභියෝග කළේය. නමුත්, දැන් සෙල්ලම ඊටත් වඩා දෙයක් බලාපොරොත්තු විය. ටෙල්ලා ඇගේ කේවල් කිරීම සම්පූර්ණ නොකළහොත් සහ ලෙජන්ඩ්ගේ නම ලබා නොදුනහොත්, ඇයට ඇය සැලකිලිමත් වන සෑම දෙයක්ම නැති වන්නේය. ඇතැම්විට ඇගේම ජීවිතය පවා. නමුත් ඇය ජයගතහොත්,

ලෙජන්ඩ් සහ කැරවල් සදහටම විනාශ වී යනු ඇත.

ISBN
9786246585631
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලෙජන්ඩරි - (කැරවල් 2)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.