අමුතු පින්තූර
About this book
උකෙත්සු කියන්නෙ Social Media ඉන්ෆ්ලුවන්සර් කෙනෙක්. එයා වෙස්මුණක් දාගෙන, වොයිස් චේන්ජර් එකකින් හඬ වෙනස් කරගෙන තමයි ලෝකය ඉදිරියේ පෙනී ඉන්නෙ. එයා ළඟම ඉන්න කීප දෙනෙක් ඇරෙන්න, එයා කවුද කියල කව්රුවත්ම දන්නෙ නෑ.
"අමුතු පින්තූර" කියන්නෙ උකෙත්සුගෙ නවකතා අතර විශිෂ්ටතම නවකතාවක්. පින්තූර නවයකින් ඝාතන මාලාවක් සහ එකම රහසක් එළිදරව් කරනවා. ඒක භයානක සත්යයක්!
ඔබ මේ අතිශය භයානක සත්යයට මුහුණ දීමට සූදානම්ද?
හැබැයි ඔබ ඉන්නෙ ආරක්ෂිත තැනක කියල සහතික කරගන්නකම් මේ පොත කියවන්න එපා!
Details
ISBN
9786246039196
පිටු ගණන (Pages)
296
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
අමුතු පින්තූර
රු. 1,480.00
රු. 1,850.00
අමුතු ගෙවල්
රු. 1,160.00
රු. 1,450.00
2 books selected
රු. 2,640.00
රු. 3,300.00
Save රු. 660.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review