Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / අමුතු ගෙවල්

අමුතු ගෙවල්

ප්‍රකාශක (Publisher): බිසෝ ප්‍රකාශන - Biso Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

අතිශයින් ඇබ්බැහිවෙන සුළුයි

YouTube Influencer කෙනෙක් පොතක් ලිව්වම කොහොම වෙයිද? උකෙත්සු! ජපන් ලේඛකයෙක්. උකෙත්සු කවුද කියලා දන්නෙ එයාගෙ ළඟම කවයේ කීප දෙනෙක් විතරයි. අනිත් ලෝකෙට උකෙත්සු කියන්නෙ අබිරහසක්. එයා හැම තැනකටම එන්නෙ මාස්ක් එකක් දාගෙන. වොයිස් චේන්ජර් එකකින් පොඩි ගෑනු ළමයෙක්ගෙ හඬට තමන්ගෙ හඬ පවා වෙනස් කරගෙන. උකෙත්සුගෙ පැවැත්ම පවා අබිරහසක්. ඒ වගේම එයා ලියන පොත්; සැකයක් නැතිවම ඒවත් අබිරහස් පොත් තමයි. උකෙත්සුගෙ මේ Strange Houses පොත ජපානෙ ඇතුළෙ පිටපත් මිලියන තුනකට වඩා අලෙවි වෙනවා. එයාගෙ පොත්වල අනිවාර්ය අංගයක් තමයි රූප සටහන්. 'ප්‍රහේලිකා පෙට්ටි’ කියල තමයි උකෙත්සුගෙ පොත් හඳුන්වන්නෙ.

දැන් ඔබ මේ කියවන්න යන්නෙ ජීවිතේම අබිරහසක් වුණ මනුස්සයෙක් ලියපු අබිරහස් පොතක්. අපි දන්න විදියට කිව්වොත් Murder Mystery එකක්. හැබැයි ඔයා ඉන්නෙ ආරක්ෂිත තැනක කියල සහතික කරගන්නකම්, මේ පොත කියවන්න එපා!

ISBN
9786246039189
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
අමුතු ගෙවල්
This book අමුතු ගෙවල් රශ්මික මණ්ඩාවල
රු. 1,160.00 රු. 1,450.00
වෙස්ගත් මරණයක් සඳරුවන් ලෙව්කේ බණ්ඩාර
රු. 1,000.00 රු. 1,250.00
අළු මත පිපුණු මලක් ලෙහාන් හඳුන්ගේ
රු. 1,040.00 රු. 1,300.00
3 books selected
රු. 3,200.00 රු. 4,000.00
Save රු. 800.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අමුතු ගෙවල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.