Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඕං බලන් ඉස්තාන්බුල්

ඕං බලන් ඉස්තාන්බුල්

About this book

"ඕං බලන් ඉස්තාන්බුල්’:

අනාගතවාදී සහ පුරෝගාමී ප්‍රකාශනයක්

'සිළුමිණ' පුවත්පතේ පළවූ අතිශය ජනප්‍රිය තීරු ලිපි මාලාවක් ඇසුරෙන් රචිත 'ඕං බලන් ඉස්තාන්බුල්' කෘතිය සාමාන්‍ය සංචාරක අත්දැකීම් ග්‍රන්ථයකට වඩා වෙනස් වූ, නැවුම් කියවීමකි.

වසර 30ක ලේඛන කලාවේ හා ව්‍යාපෘති කළමනාකරණයේ අත්දැකීම්වලින් පොහොසත් කතුවරයා සිය තුර්කියේ අත්දැකීම් ශ්‍රී ලංකාවේ නාගරික සැලසුම්කරණය, කෘෂිකර්මය, සංස්කෘතිය හා කලාව සහ සංචාරක කර්මාන්තය සඳහා යොදාගත හැකි ආකාරය කතන්දර ස්වරූපයෙන් රසවත් ව පෙන්වා දෙයි.

ජාත්‍යන්තර කලාකරුවන් 23 දෙනෙකුගේ විශිෂ්ට සිතුවම්වලින් කෘතියේ ලිපි වර්ණවත් කර තිබීම, සෑම කතාවකටම අදාළ වීඩියෝ දර්ශන OR කේත හරහා ක්ෂණික ව ලබා දීම, ප්‍රථම වතාවට සිංහල ශ්‍රව්‍ය ග්‍රන්ථයක් (Audio Book) මුද්‍රිත ග්‍රන්ථයත් සමගින් එළිදැක්වීම ආදී අංග හේතුවෙන් 'ඕං බලන් ඉස්තාන්බුල්' කෘතිය, අනාගතවාදී සහ පුරෝගාමී ප්‍රකාශනයක් බවට පත් ව තිබේ.

 

ගාමිණී වරුෂමාන

සභාපති

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

ISBN
9786246815301
පිටු ගණන (Pages)
270
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ඕං බලන් ඉස්තාන්බුල්
This book ඕං බලන් ඉස්තාන්බුල් තිලකසිරි ඒකනායක
රු. 640.00 රු. 800.00
අමුතු ගෙවල් රශ්මික මණ්ඩාවල
රු. 1,160.00 රු. 1,450.00
බූර්නරංගේ එන්නා බුහුට්ටේ තරිඳු ශ්රී ලොකුගමගේ
රු. 1,160.00 රු. 1,450.00
3 books selected
රු. 2,960.00 රු. 3,700.00
Save රු. 740.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඕං බලන් ඉස්තාන්බුල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.