Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මැහුම්කාරි

මැහුම්කාරි

ප්‍රකාශක (Publisher): Pro Consultancy International
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

නව සිය පනහ දශකයේ දවසක ටිලී ඩනිජ් නම් වූ සුන්දර යෞවනිය පිටිසරබද කුඩා නගරයක පිහිටි තම නිවසට ආපසු පැමිණෙන්නේ සිය මව මොලී රැක බලා ගැනීමේ අරමුණ ඇතිවයි. මොලී ඒ වන විට අබල දුබල උමතු ගැහැනියක ව සිටි බව ටිලී නොදැන සිටියා ය.

නගර වැසියන් වසර ගණනාවකට පෙර ටිලීව ඈත නුවරකට පිටමං කර තිබිණි. උපන් බිමින් පිටමං ව සිටි කාලයේ අග ඇය පැරිස් නගරයට

ගොස් මැහුම් ශිල්පය උගෙන ප්‍රවීණ මැහුම්කාරියක් වූවා ය.

පෙරළා තම ගම්බිම් කරා පැමිණි ඇය අපූරුවට ඇඳුම් නිර්මාණය කරමින් තම ජීවිකාව ආරම්භ කළ අතර

කිසියම් පළිගැනීමේ චේතනාවක් ද ඈ තුළ දලුලමින් වැඩිණි.

ඕස්ට්‍රේලියානු ලේඛිකා රොසලි හැම්ගේ The Dressmaker නවකතාව මුද්‍රණයෙන් පිට වුණේ 2000 වසරේ දී ය. 2015 දී එය චිත්‍රපටයකට නැඟිණි. නවකතාව මෙන්ම අතිශය ජනාදරයට පත් මෙම චිත්‍රපටයේ ටිලීගේ චරිතය රඟපෑවේ කේට් වින්ස්ලට් ය.

ISBN
9786244943020
පිටු ගණන (Pages)
308
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මැහුම්කාරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.