Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වෙස්ගත් මරණයක්

වෙස්ගත් මරණයක්

ප්‍රකාශක (Publisher): බටහිර අහස-batahira ahasa
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

”මැරිච්ච මනුස්සයෙක්. නාන කාමරේ... ඇඟේ නූල් පොටක්වත් තිබිලා නැහැ. අර නහය උඩ තියන ආධාරක නැති ඇස් කන්නාඩි ජෝඩුවක් විතරයි තිබිලා තියෙන්නේ. ත්‍රොග්මෝට්න් නෝනා ඔය ගැන මට කියද්දි ඇත්තටම ඇය ලැජ්ජාවෙන් රතු වුණා.”

"ම්... ඒක ටිකක් අසාමාන්‍යයි තමයි. ඔය මිනිය තිප්ස් මහත්මයා දැනගෙන හිටි කෙනෙක්ගෙද?”

"මම හිතන්නේ නෑ. තිප්ස් මහත්තයට ඒ ගැන වැඩි විස්තරයක් කියාගන්න බැරි වෙලා.”

ISBN
9786245797202
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වෙස්ගත් මරණයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.