නපුරු රාජ කුමාරයා
About this book
තම මවුපියන්ගේ මළසිරුරු පහළ මාලයේ ශීතල වෙමින් තිබියදී තමන් නිවෙසින් පිටව සුරඟනලන්තය වෙත පැමිණියේ කෙසේද යන්න ජූඩ් හට මතක තිබුණේ නැත. සුරඟනලන්තයේ මත්ස්‍යයන්ගෙන්
පිළියෙළ කළ ආහාර වර්ග, කෙචජ් නැතොත් සෝස් හෝ රූපවාහිනී යන්ත්‍ර තිබුණේද නැත. එහෙත් ප්‍රේමය එහි වූයේය. ඇය නපුරු කුමරාට ප්‍රේම කළේ නැත.
මිනිස් දියණියක වූ ඇය නපුරු සුරඟන කුමරුට අසීමිත බලයක් ලබා දුන්නේ කුමකටද? කාලය එක් වසරක් හා එක් දිනක් පමණකි. එම කාලය ඇතුළත සුරඟනලන්තයේ මොනවා සිදුවේවිද?
Details
ISBN
9786246585624
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review