Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හොඳ නරක ඉස්කෝලේ - අවසන් සදාකාලික සතුට

හොඳ නරක ඉස්කෝලේ - අවසන් සදාකාලික සතුට

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

'ඔයා කොහොමද ඔයාගෙ හොඳම යාළුවට පිටුපෑවේ? ඔයාලා කොහොමද එයාලව දාලා ආවේ?'

ඔවුන් වෙන වෙනම මාර්ගවල ගිය විට ඔවුන්ගේ අවසානයන් මුද්‍රා වී ඇති බව සොෆී සහ අගතා සිතුවෝ ය. නමුත් ඔවුන්ගේ කතාව නැවත ලියැවේවි ද?

කෙල්ලන් දෙදෙනාගේ වෙන්වීමත් සමඟ නරකය මතු විය. අතීතයේ සිටි දුෂ්ටයින් පළිගැනීමේ චේතනාවෙන් නැවත පැමිණි අතර හොඳෙහි පිරිස මහත් අනතුරක වැටී සිටියෝ ය. නරකයේ මාරාන්තික ආධිපත්‍යයට එරෙහි වන්නට කිසිවකුටත් හැකිවේ ද - සෑම එකකින්ම අවසන් සදාකාලික සතුට වන්නට?

ISBN
9786246585143
පිටු ගණන (Pages)
655
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හොඳ නරක ඉස්කෝලේ - අවසන් සදාකාලික සතුට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.