හොඳ නරක ඉස්කෝලේ
About this book
'සොෆී ඇගේ ජීවිත කාලය පුරාම තමාව පැහැරගෙන යන තෙක් බලා සිටියා ය.'
සෑම වසර හතරකට වරක් ම ගැවැල්ඩන්වල ළමුන් දෙදෙනකුව පැහැරගෙන යන ලද අතර ඔවුහු නැවත නොපැමිණියෝ ය. බොහෝ ළමුන්, ඔවුන්ව හොඳ නරක පාසල වෙතට රැගෙන යනු ලබාවි යැයි බියෙන් පසුවූහ.
නමුත් ඒ සොෆී නම් නොවේ...
ඇය, ඇගේ ජීවිත කාලය පුරාම කුමරියක වීමේ සිහිනයක සිටි අතර පාසල ඇගේ අවස්ථාව විය හැකි බව විශ්වාස කළා ය.
ඇගේ හොඳම යෙහෙළිය වූ අගතාට වූයේ වෙනස් ම අදහස් ය.
ගැහැනු ළමුන් දෙදෙනාව රැගෙන ගිය විට, කිසිම දෙයක් සොෆීගේ සැලසුමට අනුව සිදු නොවී ය.
ඒ ඇතැම්විට, කුමරියන් සහ මායාකාරියන් සුරංගනා කතාවල සිටින අයගේ පෙනුම ම නොදරන නිසා ය.
Details
ISBN
9786245519477
පිටු ගණන (Pages)
551
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review