Back to Top
අරියාද්නේ
Special Price
රු. 540.00
Regular Price
රු. 600.00
Out of stock
SKU
ariyadne-kalpana-ambrose-silika-publications
ඉතිං පෙම්වත ඔබ
මෘගයා මැරුවා ද
තාරකා එකින් එක
ගල් ගසා නිව්වා ද
ලෙයින් රත් පැහැ වරපට
අත් අගින් ලිහුවා ද
ඝන අඳුරු වංකගිරියට
පෙමින් බැඳුණා ද
| Author | කල්පනා ඇම්බ්‍රෝස් - Kalpana Ambrose (6) |
|---|---|
| Publisher | සිලිකා පබ්ලිකේෂන් - Silika Publication (94) |
| ISBN | 9786245841134 |
|---|---|
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




