Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රකාශන ආයතන / "අම්මපයි,මං කඩුව දුන්නා...!''

"අම්මපයි,මං කඩුව දුන්නා...!''

About this book

සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට

මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට

සයුර මැද මාලිමා කටු කැඩුණු නැවකට

ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට

 

"කවියා සිය වේදිකාව කාලානුරූපීව සකසා ගනියි. සෙල් මතු පිටින්, සීගිරි කැටපත් පවුරින්, පුස්කොළ මතින්, පුවත්පත් පිටුවෙන්, පොතින් මතු නොව වත්මනෙහි අන්තර්ජාල වේදිකාවෙන් කවියා සිය කවි ලෝකයට ප්‍රදානය කරයි. අප අවසන දැක්වූ ප්‍රවණතාව විශේෂිත ය. සජිවී රසික පිරිවරක ප්‍රතිචාර සමග අන්තර්ජාල වේදිකාව සක්‍රීය වෙයි. ශෂික සදීප් කවියා එසේය. ඔහුගේ කවි, ගීත ඇසුරේ බොහෝ දෙනා සිටිනු පෙනෙයි. ඒ නිර්මාණකරුවෙකු ලබන මහත් වාසනාවන්ත තත්ත්වයකි. ඔහු අද මේ නිදහස් අවකාශයෙන් 'ග්‍රන්ථය' නමැති මහත් බරැති සංස්කෘතික අවකාශයට පිවිසෙයි. ශෂික සදීප්ගේ කාව්‍ය රචනා, නිර්මාණ නව රසික පර්ෂද ඇසුර ලබනු ඇති. අපගේ සහෝදරත්වයේ පැතුමද එයමය.

 

සම්මානීය ලේඛක, කිවියර

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

ISBN
9786245594177
පිටු ගණන (Pages)
86
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Best
    My favorite
    ඉතින් අත් අතහැරුනු පසුවත්,
    තිබිය නොහැකිද ප්‍රේමයක්...
    Nimmi ·
Write a review

You're reviewing: "අම්මපයි,මං කඩුව දුන්නා...!''

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.