ආමඩේල්
About this book
ආමඩේල් නමින් තරුණ අවිවාහක මිතුරන් දෙදෙනෙකු සිටී. ඉන් එක් අයෙකු උරුමයෙන් ධනවතෙකු වන අතර අනෙකා අහිකුණ්ඨක ජීවිතයක් ගත කළ දිළින්දෙකි.
ඔවුන් අතරට පිවිසෙන උපායශීලී තරුණියක් ධනවත් තරුණයා හා විවාහ වීමට අපේක්ෂා කරනුයේ මුදල් පිළිබඳ අසීමිත කැමැත්ත නිසා ය. ඇගේ උපායයන් නිසා තරුණයන් දෙදෙනා මරණයේ දොරකඩට ගමන් කරමින් සිටී.
Details
ISBN
9786246446338
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review