අර්සෙන් ලුපින්
About this book
වෙස්වැලිමේ සූරයා ඔහුය. අපරාධ ලෝකයේ මහමොළකරු ඔහුය.
අසමසම සොර ඔහුය.
Maurice Leblanc විසින් රචිත මෙම විචිත්‍රවත් වික්‍රමයන් තූළ, ලුපින් ප්‍රංශයේ ඉහළ සමාජය අතර සැරීසරමින් ධනවතූන් සූක්ෂ්ම ලෙස මංකොල්ලකයි. සංකීර්ණ අබිරහස් විසඳයි, සෑමවිටම ඔහු හඹා එන නීතියට පියවරක් ඉදිරියෙන් සිටියි.
එහෙත් ලුපින් හුදු අපරාධකරුවෙකු නොවේ. ඔහු නළුවෙකි.
ප්‍රයෝගකරුවෙකි. සෑම අපරාධයකම කලාව සොයන කලාකරුවෙකි..
අර්සෙන් ලුපින් ඔබ අසලම විය හැක. එහෙත් ඔබ එය නොදනී. ලුපින් මුණගැසෙන්නට ඔබ සූදානම්ද?
Details
ISBN
9786246416751
පිටු ගණන (Pages)
332
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
අර්සෙන් ලුපින්
රු. 784.00
රු. 980.00
අර්සෙන් ලුපින්ට එරෙහිව ෂර්ලොක් හෝම්ස්
රු. 600.00
රු. 750.00
ආපසු බිම්මල් ලොවට
රු. 387.00
රු. 430.00
3 books selected
රු. 1,771.00
රු. 2,160.00
Save රු. 389.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review