අරුම පුදුම කණ්ණාඩි කුට්ටම
About this book
“උත්සාහයක් නැති වාසනාවක් මිනිහෙකුට පලදෙන්නෑ. උත්සාහවන්ත කෙනෙකුට වාසනාව ලැබුණාම ඒක පාවිචිකරන හැටි දන්නවා. අර පහළ දෙනිය ඉල්ලමක්. සනීපවුණ හැටියෙම තාත්තා එක්ක ගිහින් දෙනිය වගා කරන්න ගත්තොත් හොඳයි. අජේ මුත්තලාගෙ කාලෙ ඉදන් අපි ඕවා වගා කරපුවා. ඒක තමයි හොඳම ඉල්ලම. තේරුණාද ?”
Details
ISBN
9789559830788
පිටු ගණන (Pages)
24
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review