Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / අරුම පුදුම මායා පුටුවේ හාස්කම්

අරුම පුදුම මායා පුටුවේ හාස්කම්

About this book

Enid Blyton

ADVENTURES OF THE WISHING CHAIR

අරුම පුදුම

මායා පුටුවේ හාස්කම්

පරිවර්තනය

මානෙල් ජයන්ති ගුණසේකර

 

මොලී හා පීටර් නම් ළමුන් දෙදෙනාට තටු 

මැවී පියාඹන මායා පුටුවක් හමුවීමෙන් මෙම 

අපූරු කතා මාලාව ඇරඹේ. එම මායා පුටුවේ 

නැගී සැබෑ ලොවින් ඈත් වූ විශ්මිත මායා 

ලෝකයන් හි සැරි සැරීමට ඔවුන් දෙදෙනාට 

අවස්ථාව උදා වේ. එහි දී ඔවුන් මුහුණ දෙන 

ත්‍රාසජනක අත්දැකීම් ඇතුළත් මෙම කෘතිය 

කුඩා දරුවන් විචිත්‍රවත් ලොවකට කැඳවාගෙන 

යාමට සමත් වෙයි.

ISBN
9789551451714
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අරුම පුදුම මායා පුටුවේ හාස්කම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.