අරුම පුදුම යහළු පැංචාගේ දිනපොත - රෝලි ජෙෆර්සන් දින සටහන්
About this book
හායි, මගේ නම රෝලි ජෙෆර්සන්. මේ මගේ පොත. මට දැන් තියෙනවා දින පොතක්. ඒක හරියටම මගේ මිත්‍රයා ග්‍රෙග් වගේමයි.
මේ පොතේ තියෙන්නේ මම ගැන උනත්,එහි ග්‍රෙග් ගැනත් තියෙනවා. ඒ අපි දෙන්නා යාළුවෝ නිසා.
මගේ පොතට මම කියන්නේ ‘අරුම පුදුම යහළු පැංචාගේ දිනපොත' කියලයි මොකද, ඒ විදිහට තමයි මගේ තාත්තා මට කියන්නේ.
මොනවා උනත් ඔයා මේ පොතට කැමති ඇති මොකද මම හරි මහන්සියෙන් තමයි සකස් කළේ. මම පතනවා ග්‍රෙග්-මගේ යාළුවාත් කැමති වේවි.
Details
ISBN
9789553130716
පිටු ගණන (Pages)
217
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review