Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසනි සර

අසනි සර

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

පසුව, කාලෝ චන්ද්‍රලේඛා සමඟ කතා කළේ ප්‍රීතියෙන් පිනා යමිනි.

“වාසනා චක්කරේ අපි හිතුවටත් වඩා හොඳට කැරකෙන්න පටන් අරන්! සිද්ධ වුණේ මොන තරම් අමුතු දේවල්ද!” ඔහුගේ බැල්ම දැඩි විය.

“එවුන් ගෙවනවා. අපේ පහත් කුලේ දෙපා වඳිනවා. දෙවියෙකු නොවන දෙවියෙකුට කන්නලව් කියනවා.

මොන තාලෙ පව් සමාවකින්වත් උන්ගෙ ආත්මයන් කවදාහරි පිරිසිදු වෙයි ද? එවුන් දූෂිතයි, පිරිහිලා ගිහින්. උන්ගේ ඉරණම තීන්දු වෙලා - උපදින්න තියෙන ජීවිතත් එක්කම” ඔහු කතාව මඳකට නැවතුවේ හදිසි කෙළිලොල් බවකිනි. ඔහුගේ කටහඬ වෙනස් විය.

“ඊයෙ මිනිහෙක් ඇවිදින් මගෙ කකුල් දෙක ළඟ පාත්වෙලා වැන්දා. ලේඛා, ඒ වෙන කවුරුවත් නෙවෙයි මාව හිරේ යවපු නඩුකාරයා, 'ඇයි උඹ ජීවත්වෙන්න ඕනැ, උඹේ දුව මොකටද ජීවත්වෙන්න ඕනෑ’ කියලා ඇහුව ඒ නඩුකාරයමයි”

ISBN
9786242041803
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසනි සර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.