ඇය මවක් විය ... අංකයක
About this book
සුජාතා සියල්ලක්ම ප්‍රතික්‍ෂේප කරමින් දිගින් දිගටම හිස සැලුවා ය. අනතුරුව කාමරයෙන් පිටතට විත් දොර වසා අගුලු දැම්මා ය. එතැන් පටන් ඒ යතුර තිබුණේ ඈ සන්තකයේ ය. ඇගේ පසුම්බිය තුළ ය. පසුගිය දෙවසර පුරාම රාත්‍රියේ නැගිට විත් බ්‍රැතීගේ කාමරයට ඇතුළුවීම ඇගේ එක් පුරුද්දක් බවට පත් විය. ඇය එහි පැමිණ ලී බඩු පිසදා, ගෙබිම අමදින්නී ය. ඉවත්කර තිබූ ඇඳ ඇතිරිල්ල නැවත ඇතිරූ ඇය ඔහුගේ සපත්තු, ඇඳුම් රාක්කයේ පහළින් තැබුවා ය. ඔහුගේ ඇඳුම් ද නවා පිළිවෙළට අසුරා තැබුවා ය. පුතුන්ගේ ඇඳුම් රහසේම සිඹිමින්, ඔවුන්ගේ ඡායාරූප ආදරයෙන් පිරිමදින ඇය වැනි දහසක් මව්වරු මෙලොව සිටිනවා ඇත.
Details
ISBN
9786242042688
පිටු ගණන (Pages)
144
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review