අසෙනි වර්ෂාවක්
About this book
අසලි හැමදේම තිබ්ලත් මං හරි දුප්පත් ඔයාට වඩා මං ගොඩක් කල්පනා කලා. මං ඔයාට ආදරේ කරනවා අසලි. මට දැනෙනවා ඔයා මගේ කියලා. මටම අයිති දෙයක් කියලා මට මේ දේවල් මීට වඩා ලස්සනට කියන්න තේරෙන්නෑ අසලි . කියන්න ඔයාව මට දෙනවද කියලා. හැමදාමත් ආදරෙන් පරිස්සමෙන් බලාගන්නවා...!
දේවාශ් දන්තනාරයන
සර් මං කොලඹ ආවෙම ගෙදර අනිත් අයට හයියක් වෙන්න ඕන නිසා. මේ බඩට කෑම වැටුනේ නැති දවස් ඕන තරම් තියෙන්න ඇති.. එකම ඇඳුම ඇන්ඳා ඉරුණු තැන් ආයෙ ආයේ මහගෙන. ඒත් මං කැමති නෑ මගේ ආත්මය පාවලා දෙන්න. ඒක මං නෙවේ කවුරුවත් කරන්න කැමති වෙන එකක් නෑ සර්.......!
අසලි සිදංගනා වරාපිටිය
Details
ISBN
9786246808068
පිටු ගණන (Pages)
415
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review