Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අයන්

අයන්

කතෘ (Author): දේව් ශ්‍රී
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පසුතැවිලි වනු එපා
මගේ රෝස මල නුඹ බොහෝම
මල් සුවඳ විඳගත්තේ
මවමයි පෙර දවස
සිදු වුණේ අනපේක්ෂිත වූවත් එය
ආදරෙයි මං නුඹට
කියන්නම් කවදාක හෝ
තුරුළුකර ගෙන නුඹව
සමා තිබේ නොවේද මා හට

දුක පිරුණු ඔය මුහුණ
බැහැ බලා ඉන්න මට
ආදරෙන් පෙර වගේ
ඉන්න මගෙ පණයි නුඹ

සියල්ලම පවසන්න බයයි
මට නුඹ එක්ක
කෙලෙස පිලිගනීදෝ මෙසිත
බයයි මට බොහෝම
ආදරේ නාමයෙන් කියන්නම්
මං නුඹට
බොහොම දුක් වනු එපා
ආදරෙයි හැමදාම...

අයන්...

ISBN
9786245671762
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අයන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.