Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / අසිරිමත් මිහිතලය

අසිරිමත් මිහිතලය

About this book

ආචාර්ය ඒ. එච්. ධනපාල, කොළඹ විශ්වවිද්‍යාලයේ සහ නවසීලන්ත ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ, භූගෝලවිද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. නවසීලන්තයේ ආසියා - ශාන්තිකර දුර දැක්ම - පර්යේෂණ, අධ්‍යාපන හා සහාය සේවා මධ්‍යස්ථානයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කේන්ද්‍රයේ වත්මන් සභාපතිවරයා ද වේ. ශ්‍රී ලංකාවේ පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ උපදේශක සභාවේ හිටපු සාමාජිකයෙකු වන ඔහු දැනට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) බාහිර සම්පත් දායකයෙකු ද වේ.

• නිවර්තන වැසිවනාන්තර සංහාරය
• ජනගහන අර්බුදය
• නගර ප්‍රසාරණය
• දිළිඳුබව හෙවත් දරිද්‍රතාව
• ජෛව විවිධත්වය - ලොව වනසෙන ස්වාභාවික උරුමය තර්ජනයට ලක් වූ විවිධත්වයේ පාරාදීස
• ජලය සහ පිපාසය
• සාගර සූරාකෑම
• කසළ යුගය
• ශක්තියට ඇබ්බැහි වීම
• ආහාර අර්බුදය
• දේශගුණ විපර්යාස පාලනය
ඇතුළු කරුණු රැසක් මේ කෘතියෙන් සවිස්තරාත්මක සාකච්ඡාවට ලක් වේ.

ISBN
9789553103987
පිටු ගණන (Pages)
348
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසිරිමත් මිහිතලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.