ආචාර්ය ඒ.එච්. ධනපාල කොළඹ විශ්වවිද්‍යාලයේ සහ නවසීලන්ත ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ, භූගෝලවිද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. නවසීලන්තයේ ආසියා - ශාන්තිකර දුරදැක්ම - පර්යේෂණ, අධ්‍යාපන සහ සහාය සේවා මධ්‍යස්ථානයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කේන්ද්‍රයේ හිටපු සභාපතිවරයා ද වේ. ශ්‍රී ලංකාවේ පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ උපදේශක සභාවේ හිටපු සාමාජිකයෙකු වන ඔහු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) බාහිර සම්පත් දායකයෙකු ද වේ.
• සීමිත ජල සම්පත
• මිරිදිය නිර්මාණයෙහි විස්මිත යන්ත්‍රය : ජල චක්‍රය
• ජලය පිළිබඳ සංකල්ප
• ජලය පරිහරණය
• ජලය සහ අනාගතය
• පෘථිවියෙහි ජලය පිළිබඳ අපූරු තොරතුරු
• ස්වාභාවික ලෝකය නැවත හැඩගැන්වීම
• ජලය : ගැටුම් සහ අර්බුද
• ජල සම්පත් කළමනාකරණය
• ලෝක ජල ව්‍යාප්තිය
• ජලයෙහි අනාගතය : ජල දරිද්‍රතාව
• ජල සම්පත් සහ දේශගුණය වෙනස්වීම
• ඉදිරි ගමන්මග
• ශ්‍රී ලංකාවේ ජල සම්පත්
• ශ්‍රී ලංකාවේ ජලය පරිභෝජනය
යනාදී මාතෘකා පිළිබඳව විස්තරාත්මක තොරතුරු අඩංගු වේ.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.