අසිරිමත් පුංචි දෙව්දුව
About this book
කොම්බෙ මාලිගාවේ සිට කැළෑබද මාර්ගයේ සිය නිවස වෙත යමින් සිටි ඇටලැන්ටා ලින්ටන්ට හමුවන්නේ චිත්‍ර අඳිමින් සිටි තරුණ මිනිසෙකි නමින් පෝල් වූ ඔහු ඉම්ප්‍රෙෂනිස්ට් චිත්‍ර ශිල්පියෙකු බව ඇයට දැනගත හැකි විය. ඔහු තම ශෛලියේ අනෙක් චිත්‍ර ශිල්පින් මෙන්ම රටවැසි බොහෝ දෙනෙකුගේ පරිභවයට ලක්වෙමින් සිටි
පුද්ගලයෙකු විය.
පෝල් සහ ඇටලැන්ටා ආදරයෙන් බැඳීයන නමුත් ඇයට සිදුව තිබුණේ ඇය සමඟ විවාහ අවස්ථාව ඉල්ලා සිටි තම ඥාති සොහොයූරු වයිකවුන්ට් කොටෙස්ෆොර්ඩ් සමඟ පැරිසිය වෙත යාමටය.
ඇටලැන්ටා මුහුණ දෙමින් සිටියේ ධනය හා තත්වයද නැතහොත් ආදරය සහ දිළිඳු බවද යන්න තෝරාගැනීමේ ගැටලුවටය.
Details
ISBN
9789556913118
පිටු ගණන (Pages)
298
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review