Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / අසිරිමත් ව්‍යවසායකත්වය
About this book

සාර්ථක ව්‍යවසායක ගමනකට මූලික වන්නේ වෙනත් විෂය ක්ෂේත්‍රයන්
මෙන්ම ව්‍යවසායකත්වයට අදාළ මූලධර්මයන් විෂය පථයක් ලෙස
හඳුනාගන අධ්‍යයනය කිරීම සහ අනුගමනය කිරීමයි.

“අසිරීමන් ව්‍යවසායකත්වය” පොත අවශ්‍යම මොහොතකම සමාජගත වීම සුවිශේෂය. මෙම පොත සහ සංකල්පය මෙරට සමාඡීය සහ ආර්ථික පෙරළියක පෙරගමන්කරුවකු වනු ඇත. සුළු හෝ ව්‍යාපාර සිහිනයක් ඇති අයෙක්, ව්‍යාපාර කුඩාවට කරගෙන යන සහ සීය ව්‍යාපාරවල ආරම්භක අවධිවල සිටින අය, ව්‍යාපාර අධිරාජ්‍ය ගොඩනැඟීමට පිඹුරුපත් සකසන නාඹර සහ තරුණ ව්‍යවසායකයන්ට, මෙම පොත සිය අත්පොත බවට පත්කර ගත හැක.

සංකල්පිත ව්‍යාපාර අවස්ථා උදාහරණ ලෙස ගෙන ව්‍යවසායකයන්ගේ සමාජීය වැදගත්කම, ආර්ථිකයට කළ හැකි සුවිශාල මෙහෙවර සහ කාර්යය භාරය, ව්‍යාපාර සහ ව්‍යාපාර ලෝකය සංවේදීවද, මානුෂීය සමාජගත වන අවස්ථාව මෙය වෙයි.

අප අඳුරේ අතපත ගාන, බොහෝ දෙනෙකුට අදහසක් හෝ වැටහීමක් නැති ව්‍යවසායකයා, ව්‍යාපාරිකයා, වෙළෙන්දා මෙන්ම, පොහොසත් බව සහ ධනවත් බව, මුදල් යනු යහපත් සමාජ ක්‍රමයකදී කුමක්ද යන්න ඉතා සරලව සහ උදාහරණ සහිතව ගොඩනඟා ඇති ආකාරය, අපගේ සමාජ ක්‍රමය තුළ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට එළැඹීමට ඇති බාධා හඳුනාගැනීම, අයෝජනය යන්න අවබෝධ කර ගත යුතු ආකාරය, ව්‍යවසායකයන් ලෙස සිතීය යුතු ආකාරය, සමාජ ගත කිරීමට කටයුතු කර තිබීම් පොතේ ඇති විශීෂ්ඨත්වයයි.

ISBN
9786246300005
පිටු ගණන (Pages)
316
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසිරිමත් ව්‍යවසායකත්වය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.