Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 5

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 5

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

“දැනටමත් එයට නමක් තිබෙනවා,” තවදුරටත් වෙයි වූෂියැන්ගේ විකාරසහගත නාම යෝජනා අසා සිටීමට කිසිසේත්ම ඇවැසි නොවූ ලන් වංජී අවසානයේදී පැවසීය.

“දැනටමත් කුමක්ද තිබෙන්නේ?” වෙයි වූෂියැන් ඇසුවේය.

“නමක්,” ලන් වංජී කීවේය.

වෙයි වූෂියැන් මින් පුදුමයට පත්වූයේ යැයි කීම, සැබැවින්ම ප්‍රමාණවත් නොවේ. “ඔබ දැනටමත් එය නම් කර අවසන්ද? එසේ නම්, ඔබ මීට පෙර ඒ බව මට පවසන්නට තිබුණා. කුමක්ද ඒ නම? ඔබ මෙතරම් කාලයක් මට ඒ ගැන නිකමටවත් පැවසුවේ නැහැ. මම මගේ කාලය වැයකළමින් ඔබට නමක් සොයාගන්නට උදව් කළා. අහෝ! මගේ පරිකල්පනය සහ බුද්ධිය මොනතරම් අපතේ යාමක්ද!”

කෙටි නිහඬියාවකින් පසු ලන් වංජී පිළිතුරු දුන්නේය. “'වංෂියැන්'.”

“හහ්?”

“ගීතයේ නම 'වංෂියැන්'.” ලන් වංජී යළිත් කීවේය.

වෙයි වූෂියැන්ගේ දෑස් විසල් විය.

ඉන්පසු සිය උදරය බදාගත් තරුණයා මහ හඬින් සිනාසෙන්නට විය.

ISBN
9786244994077
පිටු ගණන (Pages)
546
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 5
This book අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 5 Mo Xiang Tong Xiu
රු. 2,655.00 රු. 2,950.00
අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු නිලේකා ධනංජනී ගුණවර්ධන
රු. 2,115.00 රු. 2,350.00
දිව්යාශිංසන Mo Xiang Tong Xiu
රු. 2,115.00 රු. 2,350.00
3 books selected
රු. 6,885.00 රු. 7,650.00
Save රු. 765.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 5

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.