Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ඇට පුරුක්

ඇට පුරුක්

About this book
මෙහි එන සෑම කෙටිකතාවකම පාහේ සැබෑ ජීවන අත්දැකිම් පරිකල්පන යාන්ත්‍රණය තුළ වෙනත් හැඩයක් ගනිමින් නිර්මාණයක් බිහිවන අයුරු වටහා ගන්නට අප යොමු කරවයි. කෙටිකතාව සියුම් මාධ්‍යයට පෙම් බැඳ සිටින කතාකරු මේ කතා මඟින් අපට මුණ ගස්වන බෝහෝ චරිත මනුෂ්‍යත්වය නම් මේ යැයි කියාපායි. මිනිස්කම වේගයෙන් පිරිහෙන අද දවසේ මේ කතා පාඨකයාට යෝජනා කරන්නේ තම අභ්‍යන්තරයට හැරී හෘදය සාක්ෂිය විමසා බලන ලෙසය. - ජයතිලක කම්මැල්ලවීර -
ISBN
9789550230990
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇට පුරුක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.