Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අතරතුර

අතරතුර

ප්‍රකාශක (Publisher): Platform For Alternate Culture
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මම සැලොන් එකට කිව්වෙ කෙස් වැටියම රෝස පාට කරන්න කියලා එතකොට පරණ කල්කි නැති වෙයි. අලුත් කල්කි උපදියි. ඒ උපදින්නෙ කායා අතීතය කන්දක් නාය යනවා වගේ නාය ගියාවේ. බොර පාට මහ දිය කදක් එක්ක ගහකොළ, ගේදොර කඩා බිඳ ගෙන එන නාය යාමක් වගේ සලකුණක්වත් නොතබා කල්කිව අරන් යන්න කායාට උපදින්න. සතුටට වැඩි වටිනා දෙයක් මිනිස් ප්‍රාණියෙකුට තීයෙන්න බෑ.

ඔයා හැමදාම සතුටින් ඉන්න.

ISBN
9786246107062
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අතරතුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.