ඇත්තටම ඒ මිදි ඇඹුල්

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
aththatama-e-midi-ambul-priyal-weerasinghe-rasakatha-publishers

ප්‍රේමයේ අවසන් කියවිම

ගහක යුතුකම මල් සැදීමය

මලින් අතු ඉති හැඩ කිරීමය

මිදෙන දා මල් අත්හැරීමය

සුසුම් පිටකර දරා ගැන්මය

ආදරේ කියන්නේම ඒකට

 

මලක කාරිය සුවඳ දීමය

සුවඳ දී නටුවෙන් මිදීමය

මිදී ගහ මුලටම වැටීමය

යළිත් ගහටම පොහොර වීමය

ආදරේ කියන්නේම ඒකට

 

සඳ එළිය මල් පිබිදවීමය

යන්තමට මුදු පෙති සිඹීමය

ඉඳහිටක සුවදුක් ඇසීමය

අයිතියක් කිසිදා නොකීමය

ආදරේ කියන්නේම ඒකට

Author ප්‍රියාල් වීරසිංහ - Priyal Weerasinghe (1)
Publisher රසකතා ප්‍රකාශන - Rasakatha Publishers (10)
More Information
ISBN 9786246417079
පිටු ගණන 52
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇත්තටම ඒ මිදි ඇඹුල්
Back to Top