ඇතුගල ඇල්ල
අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉන්ස්පෙක්ටර් බොහෝ පුළුල් මාතෘකාවක්. ඒ ගැන මෙහෙම කථා කරන්න අමාරුයි. ඒත් මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. මළ සිරුරකින් හෝ ඉතිරි වී ගිය සුන්බුන් මඟින් හෙළිකර ගත හැකි සාක්ෂි එමටයි. මළ සිරුරක් දොඩමළු වන ආකාරය අසිරිමත් එකක්. මළ සිරුරක් ලවා හෙළි කරගන්න මෙවන් තොරතුරු හඳුන්වන්නේ නිහඬ සාක්ෂී ලෙස.
මර්ඩර් කේස් එකක්, එහෙමත් නැත්නම් වෙනත් ඔ්නෑම අපරාධයක් ගැන විස්තර හොයනකොට විශේෂයෙන් ලියුම්වල තියෙන අකුරු, ෆෝන් නම්බර්ස්, දින වකවානු එහෙමත් නැත්නම් අපරාධකාරයා හා සම්බන්ධ වුණූ කෙස් ගස්, අපරාධකාරයාගේ ඇඟිලි සලකුණු, ඇඳුම්වල තන්තු, ලිවීමට ගත් පෑනේ තීන්ත, එකතු කරගත් හෝ තබා ගිය රුධිරය හෝ ශුක්‍ර වෙඩි තබන ලද උණ්ඩය, වගේ බොහොමයක් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඔ්න. ඒ සියලුම දේ අපරාධකාරයට විරුද්ධව තියෙන නිහඬ සාක්ෂි. මේ මාතෘකාවට තමයි අපරාධ විද්‍යාව හා අපරාධ විමර්ශනය කියලා කියන්නේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.