අතුරු ආහාර
About this book
අතුරු ආහාර
නූතන සමාජයේ සියලු දෙනා අනවශ්‍ය කාර්යය බහුලත්වයක් ආරුඪ කර ගනිිමින් ආහාරය වඩාරසවත් කර ගැනීම සහ ඉක්මනට සාදා නිම කර ගැනීමට රසකාරක යැයි පවසමින් වසවසාරක භාවිතයට පුරුදුවී සිටියි. උදා:- කැට වර්ග, කුඩු වර්ග, දියර වර්ග, සෝස් වර්ග. අවසානයේදී, ඔවුහු ඖෂධ නොමැති හඳුනා නොගත් රෝග වැළඳී ලෙඩ ඇඳේ වැතිරී සිටිති. අපේ වැඩිහිටි පරම්පරාව නොදැනුවත්කම නිසා මෙම වසකාරක භාවිතය අපේ කුඩා දරුවන්ටද පුරුදුකර ඇත. මෙම දරුවන් මෙම වසකාරක වල රසය දිවට නොදැනුණොත් කෑමට ප්‍රියතාවයක් නොදක්වයි. සුව නොවන රෝගයන්ට බිලිවී සිටින දරුවන්ගේ ප්‍රමාණය වැඩිහිටියන්ට වඩා වැඩි බව සඳහන් කළ යුතුමය. එබැවින් මාගේ එකම අභිලාෂය වන්නේ මා පෙර කියූ පරිදි වසකාරයන්ගෙන් තොර රසයන් ගෙන් සපිරුණු පෝෂ්‍යදායි ආහාර වේලක් ශ්‍රී ලාංකීය ඔබට හඳුන්වා දීමයි.
Details
ISBN
9789553122735
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review