අතුරු කතාවක්
About this book
‛මිනිස්සු, මිනිස්සු, තමන්ගෙ දරු පවුලෙන් එහාට ලෝකයක් නැති ඔහේ දැක්කෙන මිනිස්සු. ඔවුන් දෙස බලාගෙන තමන්ටම කියාගන්නාක් සේ කියූ කුමාර ආපසු ඔහු දෙසට නැඹුරු වී සෘජුව ඔහු දෙස බැලුවේය. ‛අපි ඉන්නෙ තනි තනියෙන් තම තමන්ගෙ ලෝකවලට කොටු වෙලා ඉන්ඩ පුළුවන් කාලෙක නෙමෙයි. මේක ගල්ලැහිල තිබ්බ හැම දෙයක්ම දියවෙලා, ඉතිහාසෙ චලනය වෙන්ඩ පටන් අරන්, ඒකෙ ගියර්, දැතිරෝද අපේ අතට අහුවෙන ගාණට ඉස්මත්තට එන කාලයක්. ඒක ඉබාගාතෙ යන්ඩ නොදී අල්ලල හරි පාරකට දාගන්ඩ කාට හරි මැදිහත් වෙන්ඩ, කැප වෙන්ඩ වෙනව. ඔය ලස්සනට සෙනඟ ගැවසෙන ස්ටේෂන්වල පැත්තක අන්ධකාර එක්ලැම් ගෙවල් වගේ පුංචි ගොඩනැගිලිවලට වෙලා තට්ට තනියම ඉඳන් කෝච්චිය හරි පීල්ලට දාන සිග්නල්කාරයෝ වගේ’
Details
ISBN
9789553131713
පිටු ගණන (Pages)
208
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review