අතුරුදහන් වන පූසා
About this book
ළමයි පුදුමයට හා කනගාටුවට පත්ව හිල්ටන් මහත්මිය දෙස බැලූහ. ෆැටී මුළු වගකීම ම තමා පිට පටවා ගනිමින්, ඉතා විනීතව හිල්ටන් මහත්මිය ඇමතුවේය.
"ලූක් අපේ හොඳ යාළුවෙක්, හිල්ටන් නෝනා. ඒ වගේම එයා කරදරේක වැටිල නම් අපි එයාට උදව් කරන්න ඕනෙ. මං නම් හිතන්නෙ කළු රැජිනගෙ අතුරුදහන් වීම ගැන එයාගෙ කිසිම සම්බන්ධයක් නෑ, කොහෙත්ම නෑ කියලයි. කරුණාකරල අපට කතාව මුල ඉඳලම කියනවද? පේන විදියට සොයන්නෝ පස් දෙනාට විසඳන්න දෙයක් වගේ."
ෆැටී, ලැරී, ඩේසි, පිප්, බෙට්ස් සහ බස්ටර් නම් බලු සුරතලාට විසඳීමට අබිරහසක් ලැබුණා ද ?..... එනිඩ් බ්ලයිටන් ගේ මිස්ට්‍රි කථා මාලාවේ දෙවන කතාව ඔබත් රස විඳ බලන්න...
Details
ISBN
978955884188
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review