අතුරුදන් වූ කබා බොත්තම
About this book
දුම එන්නේ ඩැනියල්ගේ කාමරයෙන්. ඉහළ මාලයට පැමිණ වටපිට බැලු ඇයට වැටහිණ. ඔහුගේ කාමරයේ දොරෙන් පිටතට දුම් රොදවල් ඇදී එමින් තිබිණ. ඇයට සැර ගඳක්
ද දැනිණ.
ඩැනියල්ගේ කාමරයේ දොර විවර කළ ඇය පිටු පසට පැන්නාය. කාමරය තුළ ගින්දර නොවුණද දුමෙන් පිරී තිබිණ. පිරිමි ළමයා ඇඳ මත වැතිර සිටියේය.
ඩැනියල් එළියට ගන්න ඕන. ඇය සිතුවාය. එහෙත් සැර දුම ඇගේ නාසයට මෙන්ම මුවටද ඇතුළු විය. ඇය ඩැනියල්ගේ නාන කාමරයට පැන ග්ත්තාය. ඉන්පසු තුවායක් ගෙන
ජලයෙන් තෙමුවාය.
Details
ISBN
9789556766226
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review